මෛත්‍රී - මෝදි හමුව සිදුවෙයි
( රුවන් කාශ්‍යප ) 2018-03-11 18:52:38
Comments - 0       Views - 1366

ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව නව දිල්ලි නුවරදී අද (11දා) සිදුවිය. එසේම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිරිනැමූ දිවා භෝජන සංග්‍රහයකට ජනපතිවරයා එක්විය.

DX_z4i5W0AABvJU copy

මෛත්‍රී - මෝදි හමුව සිදුවෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :