මහනුවර 24ක් අත්අඩංගුවට
( . . ) 2018-03-09 16:38:33
Comments - 0       Views - 1084

පේරාදෙණිය පොලීසිය විසින් ඊයේ (08දා) රාත්‍රියේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී හදිසි නීති රෙගුලාසි කඩ කරමින් සිටි පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

මෙම මෙහෙයුම්වලදී හදිසි නීති රෙගුලාසි නොතකා ධාවනය කළ වාහන, වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ 7 ක්, බීමතින් රිය පැදවූ පුද්ගලයෙකු (මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු)  හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

චමිල් රූපසිංහ/පේරාදෙණිය සෙනරත් බණ්ඩාර

vlcsnap-2018-03-09-11h19m50s233 copy

මහනුවර 24ක් අත්අඩංගුවට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :