FB Explorer Feed නවත්වා දමයි
( . . ) 2018-03-02 21:25:37
Comments - 1       Views - 4323

ශ්‍රී ලංකාවද ඇතුළුව රටවල් හයකදී ෆේස්බුක් ආයතනය විසින් අත්හදා බැලීම් සිදුකළ Explorer Feed පරීකෂණය ඔවුන් විසින් අත්හිටුවා තිබේ. ඒ එම අත්හදා බැලීම පිළිබඳව ෆේස්බුක් පරිශීලකයන් විසින් නොකැමැත්ත ප්‍රකාශ කිරීමත් සමගිනි.

මේ හේතවෙන් අදාළ රටවල් හයේ ෆේස්බුක් පරිහරණය කරන්නන්ට තම මිත්‍රයන්ගේ තොරතුරු හා මුදල් ගෙවා ප්‍රසිද්ධි කරන (Boost) තොරතුරු පමණක් පෙන්වූ අතර අනෙක් තොරතුරු දැන ගැනීම වෙනුවෙන් Explorer Feed නම්වූ සබඳියට යොමුවිය යුතුව තිබුණි.

කේසේ වෙතත් මේ අත්හදා බැලීමට ෆේස්බුක් පරිශීලකයන් නොකැමැත්ත ප්‍රකාශ කර ඇත. මෙම අත්හදා බැලීම හේතුවෙන් බොහෝ Like Page සඳහාද සැලකිය යුතු ආකාරයක ප්‍රේක්ෂක ප්‍රතිචාරය අඩුවූ අතර එය වෙබ් අඩවිවලට ගැටලුවක් ඇතිකරනු ලැබීය.

Facebook-Explore-Feed

FB Explorer Feed නවත්වා දමයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by Hansa Bamunuge on (2018-03-02 20:38:13)

මෙය සම්පූර්ණයෙන් වැරදි පුවතක්! News Feed යන්න Explorer Feed ලෙස නිවැරදි විය යුතුයි. ජාතික පුවත්පතක පළ කෙරෙන පුවත් පිළිබඳව මීට වඩා වගකීම් සහගක විය යුතු අතර තාක්ෂණික පුවත් පළ කිරීමේ දී ඒ පිළිබඳව සුළු දැනුමක් හෝ ඇති කෙනෙකු විසින් එය පළ කරන්නේ නම් මෙවැනි වැරදීම් සිදු නොවනු ඇත. ථ)

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :