Samsung Galaxy S9 නවතම ෆ්ලෑග්ෂිප් ස්මාට්ෆෝනය නිකුත් වෙයි
( මිත්‍ර ජයවර්ධන ) 2018-02-26 10:40:06
Comments - 0       Views - 3430

Samsung Galaxy S9 සහ S9+ සමාට්ෆෝන් නිකුත් වීම මේ වන විට සිදුවී ඇති අතර දැනට ඔබට එම ස්මාට්ෆෝන පෙර ඇණවුම් කිරීමේ හැකියාව පවතියි. ලොව වැඩිම ස්මාට්ෆෝන් පරිශීලකත්වය හිමි සන්නාමය වන Samsung සමාගම සිය ෆ්ලෑග්ෂිප් උපාංගය එළිදක්වන තුරු තාක්ෂණික ලෝලීන් බලා සිටියි. ඒ නිසාම මෙම Samsung Galaxy S9 සහ S9+ කරළියට පැමිණීම විශාල කතිකාවතක් ඇති කළේය.Samsung-Galaxy-S9-vs-Samsung-Galaxy-S9

Samsung Galaxy S9 සහ S9+ හී සුවිශේෂතා කිහිපයක් වෙයි. පළමුවෙන්ම කුඩා අත් ඇත්තන්ට Samsung Galaxy S8 සහ S8+ හී හිස රදයක්ව පැවති ඉහළින් පිහිටා තිබූ ෆින්ගර් ප්‍රින්ට් ස්කෑනරය කැමරාවට යටින් ස්මාට්ෆෝනයේ මැදට ගෙනැවිත් ඇත. ස්මාට්ෆෝනයේ මනරම් නිමාව Samsung Galaxy S8 ඛාණ්ඩයෙන් පසු එලෙසින්ම පවත්වා ගන්නට උත්සාහ දරා ඇති අතර, තරමක් ලිස්සන සුළු බැවින් කවරයක් යොදා ගැනීඹ වඩා යෝග්‍ය වනු ඇත.

Samsung Galaxy S9 ගිගාබයිට් 4ක රුම් අගයකින්ද S9+ ගිගාබයිට් 4ක රැම් අගයකින්ද වෙනසකට බඳුන් කර ඇති අතර, Samsung Galaxy S9 හී තනි මෙගා පික්සල් 12ක කැමරාවක්ද S9+ හී මෙගා පික්සල් 12ක ද්විත්ව කැමරාවක්ද අඩංගු කර ඇත. Samsung Galaxy S9 හී පැයට මිලි ඇම්පියර් 3000ක බැටරියක්ද S9+ හී පැයට මිලි ඇම්පියර් 3500ක බැටරියක්ද අන්තර්ගත කර ඇත.

මෙම ස්මාට්ෆෝන් ද්විත්වයම ආරක්ෂාව අතින් ඉහළට නංවා ඇත. ඒ අනුව ස්මාට්ෆෝන් දෙකම Corning Gorilla Glass 5 තිර ආරක්ෂණයකින් සුසැඳි අතර, ඇලුමිනියම් රාමුවක්ද, ද්විත්වයටම IP68 ආරක්ෂණ සහතිකය ජලය සහ දුහුවිල්ල සම්බන්ධයෙන් ඇත. පෙණුම ලෙසින් ගත් කළ අතිශය සුන්දර නිමාවක් සහ පරිශීලකයාට වඩාත් පහසු සැකැස්මක් ස්මාට්ෆෝන් දෙක තුළම ඇත.

එසේම ලෝකයේ දැඩි කතාබහකට ලක්වූ Qualcomm Snapdragon 845 චිප් පද්ධතිය මෙහි අන්තර්ගතය. ඒ අනුව ඔබේ කාර්යාල කටයුතු, විනෝදාස්වාද කටයුතු යනාදියට කදිමට ගැලපෙන ලෙසින් මෙම උපාංගය නිමවා ඇති බව පැහැදිලිවම කිව හැක.

විශේෂයෙන්ම මේ දිනවල ස්මාට්ෆෝන්වලින් අමතක කරවන ඕඩියෝ ජැක් එක අන්තර්ගත කරන්නට ඔවුන් ගත්  තීරණයද අගය කළ යුතුය.

BODY

Dimensions

147.7 x 68.7 x 8.5 mm (5.81 x 2.70 x 0.33 in)

Weight

163 g (5.75 oz)

Build

Front/back glass (Gorilla Glass 5), aluminum frame

SIM

Single SIM (Nano-SIM) or Hybrid Dual SIM (Nano-SIM, dual stand-by)

 

- Samsung Pay (Visa, MasterCard certified)
- IP68 certified - dust/water proof over 1.5 meter and 30 minutes

 

DISPLAY

Type

Super AMOLED capacitive touchscreen, 16M colors

Size

5.8 inches, 84.8 cm2 (~83.6% screen-to-body ratio)

Resolution

1440 x 2960 pixels, 18.5:9 ratio (~570 ppi density)

Multitouch

Yes

Protection

Corning Gorilla Glass 5

 

- 3D Touch (home button only)
- Always-on display

 

PLATFORM

OS

Android 8.0 (Oreo)

Chipset

Exynos 9810 Octa - EMEA
Qualcomm MSM8998 Snapdragon 845 - USA & China

CPU

Octa-core (4x2.8 GHz Mongoose M3 & 4x1.7 GHz Cortex-A55) - EMEA
Octa-core (4x2.7 GHz Kryo 385 Gold & 4x1.7 GHz Kryo 385 Silver) - USA & China

GPU

Mali-G72 MP18 - EMEA
Adreno 630 - USA & China

 

MEMORY

Card slot

microSD, up to 256 GB (uses SIM 2 slot) - dual SIM model only

Internal

64/128/256 GB, 4 GB RAM

 

CAMERA

Primary

12 MP (f/1.5-2.4, 26mm, 1/2.5", 1.4 µm, Dual Pixel PDAF), phase detection autofocus, OIS, LED flash

Features

Geo-tagging, simultaneous 4K video and 9MP image recording, touch focus, face/smile detection, Auto HDR, panorama

Video

2160p@60fps, 1080p@60fps, 720p@960fps, HDR, dual-video rec.

Secondary

8 MP, f/1.7, autofocus, 1440p, dual video call, Auto HDR

 

COMMS

WLAN

Wi-Fi 802.11 a/b/g/n/ac, dual-band, Wi-Fi Direct, hotspot

Bluetooth

5.0, A2DP, LE, aptX

GPS

Yes, with A-GPS, GLONASS, BDS, GALILEO

NFC

Yes

Radio

FM radio (USA & Canada only)

USB

3.1, Type-C 1.0 reversible connector

 

FEATURES

Sensors

Iris scanner, fingerprint (rear-mounted), accelerometer, gyro, proximity, compass, barometer, heart rate, SpO2

Messaging

SMS(threaded view), MMS, Email, Push Mail, IM

Browser

HTML5

 

- Samsung DeX (desktop experience support)
- Fast battery charging (Quick Charge 2.0)
- Qi wireless charging
- ANT+ support
- Bixby natural language commands and dictation
- MP4/DivX/XviD/H.265 player
- MP3/WAV/eAAC+/FLAC player
- Photo/video editor
- Document editor

 

BATTERY

 

Non-removable Li-Ion 3000 mAh battery (11.55 Wh)

   

 

MISC

Colors

Midnight Black, Coral Blue, Titanium Gray, Lilac Purple

   

samsunggalaxys9leak.1516980557

Samsung Galaxy S9 නවතම ෆ්ලෑග්ෂිප් ස්මාට්ෆෝනය නිකුත් වෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :