පළාත් පාලන ආයතන 167ක බලය පිහිටුවන්නට අප උවමනායි - මහින්ද අමරවීර
( රුවන් කාශ්‍යප ) 2018-02-13 15:01:06
Comments - 4       Views - 2378

නිමා වූ පළාත් පාලන මැතිවරණයට අදාළව පළාත් පාලන ආයතනවලින් 167කට ආසන්න ප්‍රමාණයක බලය පිහිටුවීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහාය අවශ්‍ය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේ වුවත් එක් පක්‍ෂයකට තනිව පාලන බලය පිහිටුවිය නොහැකි පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තේරී පත්වූ නියෝජිතයන්ට නිශ්චිත උපදෙස් හා මගපෙන්වීමක් කරනු ලබන බවත් ඔහු පවසයි.

එලෙස පාලන බලය පිහිටුවීම සඳහා කිසිදු පාර්ශ්වයක් සමග එකඟතාවකට පත්ව නොමැති බවත් මහලේකම්වරයා අද (13දා) නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

z_p02-Best

 

පළාත් පාලන ආයතන 167ක බලය පිහිටුවන්නට අප උවමනායි - මහින්ද අමරවීර සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (4)
Posted by Nuwan on (2018-02-13 04:17:08)

me kawda monawada karanne. ane nikam yanawa halo yanna

Posted by සෙනෙවි on (2018-02-13 05:43:52)

මෙයාගෙ ආසනෙත් පොහොට්ටුවට ගියා .ලබන මහ මැතිවරණයෙදි බඩු ෂුවර්

Posted by sg on (2018-02-13 08:36:01)

Keep identity of Sri Lanka Freedom Party

Posted by Bigmama on (2018-02-13 09:31:40)

It was evaluation of your performance, not just a local authority election. But you failed the exam.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :