නාමල්ගෙන් මංගලට උත්තරයක්
( මිත්‍ර ජයවර්ධන ) 2018-02-13 10:48:00
Comments - 2       Views - 2334

මංගල සමරවීර මහතා ඊයේ(12දා) දිනයේදී සිය ට්විටර් ගිණුම හරහා මහින්ද රාජක්ෂ විරෝධී පිරිස ඉහළගොස්  ඇති බවට පළ කළ ප්‍රකාශයට නාමල් රාජපක්ෂ මහතා පිළිතුරක් ලබාදී ඇත. ඒ මංගල සමරවීර අමාත්‍යවරයා රාජපක්ෂ විරෝධීන් පිළිබඳ සෙවීම ගැන මුළු රටම දන්නා බවයි.

එනිසා මේ මොහොතේ පටන්වත් රාජ්‍ය සංවර්ධනය කිරීමට සහ රාජපක්ෂවරුන්ට පහරදීම සිදු නොකර පොදු ජනතාවට සෙත සලසන්නට කාලය යොදවන ලෙස නාමල් රාජපක්ෂ මහතා ට්විටර් හරහා ප්‍රකාශ කර තිබෙනවා.එසේම ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ලෙසද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Capture

නාමල්ගෙන් මංගලට උත්තරයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (2)
Posted by Ruwan on (2018-02-13 00:23:56)

Yes, it is very clear that YAHAPALANAYA government do not have any setback rather than identifying the clear voter base of MR. Now SLFP ministers need to think twice prior to say that PRESIDENT is SLFP. No, it is not. President was elected by the UNP leading parties with a small fraction of SLFP.

Posted by Nalika on (2018-02-13 05:15:01)

I agreed Namal, they still not ready to accept their defeat and loss. People selected real leader for the country. shameless leaders still try to manage loss.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :