මුස්ලිම් කවුන්සිලයෙන් පොහොට්ටුව චෝදනාවක්
( . . ) 2018-02-13 07:56:17
Comments - 1       Views - 2351

පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ජයග්‍රහණයට සුබ පැතුම් එක් කරන ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය එම පක්ෂයට චෝදනාවක්ද එල්ල කරමින් පවසන්නේ මුස්ලිම් ජනයා වෙසෙන ප්‍රදේශ කිහිපයකම පොදුජන පෙරමුණේ අපෙක්ෂකයන් විසින් ගැටලු ඇති කරන බවයි.

මහනුවර, අඟලවත්ත හා කලුතර දිස්ත්‍රික්යන්හි ස්ථාන කිහිපයක පොදුජන පෙරමුණට සහාය නොදැක්වූ මුස්ලිම් ජනතාවට එරෙහිව පොදුජන පෙරමුණේ සාමාජිකයන් ගැටම් ඇතිකරන බව මුස්ලිම් කවුන්සිලය පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට ලිපයක් යොමුකරමින් පවසයි.

 

මුස්ලිම් කවුන්සිලයෙන් පොහොට්ටුව චෝදනාවක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by බණ්ඩාර on (2018-02-12 23:08:59)

මුස්ලිම් ජනතාවට පමණක් නොව කාටත් පොහොට්ටුවෙන් පරිස්සම් වෙන්න වෙනවා.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :