සයිමන් විලිස් ඉවත්වෙයි
( රුවන් කාශ්‍යප ) 2018-02-12 16:14:48
Comments - 0       Views - 1796

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ දක්ෂතා කළමනාකරු ලෙස කටයුතු කරන සයිමන් විලිස් මහතා එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තාවෙයි. ඊට අදාළ ඉල්ලා අස්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමුකර තිබේ.

වසර තුනක කාලයක් සඳහා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත විය. කෙසේ වෙතත් වසර දෙකක් පමණ ඔහු මේ දක්වා සේවය කර ඇත.

1

සයිමන් විලිස් ඉවත්වෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :