X
මහින්ද මැදමුලනේදී ඡන්දය දෙයි
( රාහුල් සමන්ත ) 2018-02-10 15:46:48
Comments - 0       Views - 2594

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදමුලන ඩි.ඒ .රාජපක්ෂ විද්‍යාලයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.  පෙ.ව. 9.00ට පමණ ඔහු ඡන්දය ප්‍රකාශ කළේය. පාර්ලිෙම්න්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා ශිරන්ති රාජපක්ෂ මහත්මිය  මෙන්ම යෝෂිත හා රෝහිත රාජපක්ෂ යන මහත්වරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර මහින්ද අමරවිර මහතා පෙරවරු 10.30 පමණ  අගුනුකොලපලැස්ස මහානාග මහා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කරනලදී .

7 copy 9 copy 10 copy

 

මහින්ද මැදමුලනේදී ඡන්දය දෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :