නිදහස් පෙරහුරුව නිසා වාහන ගමනය සීමා කරයි
( . . ) 2018-01-27 14:11:31
Comments - 0       Views - 712

පෙබරවාරි 4 දාට යෙදෙන 70 වැනි නිදහස් සැමරුමේ පෙරහුරු හේතුවෙන් ගාලුමුවදොර වාහන ගමනය සීමා කරන බව පොලීසිය පවසයි. ඒ අනුව මෙම සීමා කිරීම අද (27දා) සිට 28 දා හා 31 දා පෙබරවාරි 01 දා 02 දා හා 03 දා උදෑසන 07 දා සිට දහවල 12 දා දක්වා ගාලුමුවදොර වටරවුම සිට එන්.එස්.ඒ. වටරවුම දක්වා ගාලු පාර වසා තැබෙන බව පොලීසිය කියයි.

1

11763-road-closed-for-two-weeks

නිදහස් පෙරහුරුව නිසා වාහන ගමනය සීමා කරයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :