අපතේ යන ජලය උතුරට හා නැගෙනහිරට
( . . ) 2018-01-12 13:00:51
Comments - 2       Views - 1307

ජල ගැලීම් වලින් නිතරම පාහේ අර්බුදයට ලක්වන කළුතර, රත්නපුර සහ කෑගල්ල වැනි ප්‍රදේශවල කිසිදු ප්‍රයෝජනයකින් තොරව මහ මුහුදට ගලාගෙන යන ජලය නල මාර්ගයෙන් උතුරට, උතුරුමැදට සහ නැගෙනහිරට ගෙන යාමේ වැඩපිළිවෙළක් මේ වසරේ සිට සැලසුම් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මැදිරිගිරියේ දියසෙන්පුර දී ඊයේ(11) පැවති රැස්වීමකදීය.

යල මහ කන්න දෙක පිළිබඳව අලුත් වැඩසටහනක් සහ කාලසටහනක් මේ වසරේ සිට සකස් කරන බව ද, භූ විද්‍යාඥයින් සහ තාරකා විද්‍යාඥයන් කැඳවා තමන් කළ සාකච්ඡාවක දී ඔවුන් මේ බව කියා සිටි බවද ජනපති අවධාරණය කළේය.

 

04

අපතේ යන ජලය උතුරට හා නැගෙනහිරට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (2)
Posted by සෙනෙවි on (2018-01-12 06:19:58)

වාරිමාර්ග ඉංජිනේරුවන් කලයුතු කාර්යයන් තාරකා විද්‍යාඥයින් ලවා කරවීම කොන්දොස්තර වරුන් ලවා දොස්තරවරුන්ගේ කාර්‍යයය කරවා ගැනීම වැනිය.

Posted by Champa on (2018-01-12 06:25:04)

This is not President's or the ideas of Geologists. Both these were my suggestions. I made this suggestion about pumping river water that are flowing to the ocean to areas where there is water scarcity to LankaCNews in November 2016. The other one about having a new strategy of cultivation i.e. 4 harvests in Yala and Maha Season instead of 2 harvests was also my suggestion published again in LCN in January or February 2017. I made both these suggestion directly to the President. They carried out many other suggestions too, as if they were their ideas. I didn't merely made these suggestions and all other suggestions. I fully described how to do them also. Before me, for last 7 decades, nobody else had made these suggestions. These were not ideas of politicians. These were my own ideas.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :