A9 මාර්ගයේ අනතුරින් 4ක් මරුට
( වවුනියා මධුසංක අමරසිංහ ) 2018-01-10 08:49:10
Comments - 0       Views - 2525

මහනුවර - යාපනය මාර්ගයේ (A9)  කොකාවිල් ප්‍රදේශයේදි යාපනය දෙසට ධාවනය වූ වෑන් රථය් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක පසුපස ගැටීමෙන් සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන් කළ සිව් දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. රියදුරු හා තවත් සිව්දෙනෙක් තුවාල ලැබීමෙන් අනතුරුව කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇත.

එම තුවාලකරුවන් අතරින් සිව් දෙනෙක් මෙසේ මියගොස් ඇත. ඊයේ (09දා) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

625.0.560.320.500.400.197.800.1280.160.90 (1) copy 625.0.560.320.500.400.197.800.1280.160.90 (2) copy 625.0.560.320.500.400.197.800.1280.160.90 (3) copy 625.0.560.320.500.400.197.800.1280.160.90 (4) copy 625.0.560.320.500.400.197.800.1280.160.90 (6) copy 625.0.560.320.500.400.197.800.1280.160.90 (7) copy 625.0.560.320.500.400.197.800.1280.160.90 copy main

A9 මාර්ගයේ අනතුරින් 4ක් මරුට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :