X
නිමල් ලන්සා අමාත්‍යධුරය අත්හරියි
( . . ) 2017-12-19 11:40:40
Comments - 2       Views - 2842

Captureගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු පසුගිය මහ මැතිවරණයේදී සන්ධානය යටතේ තරග කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අතර පසුව ඔහු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකරමින් ආණ්ඩුවට එක්විය.

නිමල් ලන්සා අමාත්‍යධුරය අත්හරියි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (2)
Posted by Lion on (2017-12-19 02:13:59)

This is one of the greatest mistake that my3 did.This mans credentials are well known throughout the country .Best place for him is the lap of his former master

Posted by බණ්ඩාර on (2017-12-19 02:58:45)

 අපේ යහපාලන ලොක්ක මෙයාට ඇමති කමක් දුන්නා. දැන් බලන්න ඌ මොකද කරන්නේ කියල

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :