X
අද හවසටයි හෙට උදේටයි දුම්රිය 15ක්
( ඉන්දික හේවාවිතාරණ ) 2017-12-07 16:18:18
Comments - 0       Views - 769

ප්‍රවාහන ලේකම්වරයා සමග පැවැති සාකච්ඡා අසාර්ථක වූ නිසා දුම්රිය වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කළ බව දුම්රිය එංජින් රියදුරු සංගමය සඳහන් කරයි.

එහෙත් කාර්යාලයීය මගී ජනතාව ගැන සිතා අද (07දා) සවස දුම්රිය 15ක් හා හෙට (08දා) උදේ දුම්රිය 15ක් ධාවනය කිරීමට කටයුතු කරන බවද එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

main

 

 

අද හවසටයි හෙට උදේටයි දුම්රිය 15ක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017