X
දුම්රියේ තවත් පිරිසක් වර්ජනයට එක්වෙති
( ඉන්දික හේවාවිතාරණ ) 2017-12-07 17:07:46
Comments - 0       Views - 547

තෘතීක මට්ටමට පත්කර වැටුප් ඉහළ දමන බවට ලබාදුන් පොරොන්දුව ඉටුනොකරන බැවින් අද (07දා) මධ්‍යම රාත්‍රියේ  සිට සේවයෙන් ඉවත්ව සිටීමට තීරණය කර තිබෙන බව දුම්රිය මෙහෙයුම් අධීක්‍ෂණ නිලධාරීන්ගේ සන්ධානය සඳහන් කරයි.

මේ අනුව අද රාත්‍රී 12.00 සිට දුම්රිය පාලකවරුන්, දුම්රිය නියාමකවරුන් ඇතුළු අධීක්ෂණ නිලධාරීන් සේවයෙන් ඉවත් වන බවද එම සංවිධානයේ සමකැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේය.

වැටුප් වැඩි කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව සතියක් තුළ ඉදිරිපත් කරන බවට නොවැම්බර් 08 වැනිදා පොරොන්දු වූ බවද හෙතෙම පවසා සිටියේය.

මීට අමතරව වෙනත් ගැටලුවක් මූල්කර ගනිමින් දුම්රිය එන්ජින්  රියදුරෝද සේවයෙන් ඉවත්ව සිටිති. 

rail-418923_960_720

දුම්රියේ තවත් පිරිසක් වර්ජනයට එක්වෙති සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017