X
ට්‍රැෆික් DIG චූලා ද සිල්වා විශ්‍රාම යයි
( රුවන් කාශ්‍යප ) 2017-12-07 15:40:54
Comments - 0       Views - 993

පොලිස් රථ වාහන දිසාව බාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති චූලා ද සිල්වා මහතා පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් ඇත. ඔහු 1980 වසරෙදී උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට එක්ව තිබේ. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙ අජන්ත මෙන්ඩිස් මහතාගේ මාමාද වෙයි.

1 2 3

ට්‍රැෆික් DIG චූලා ද සිල්වා විශ්‍රාම යයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017