X
වරද පිළිගත් සජින්ට රුපියල් 1000ක දඩයක්
( . . ) 2017-12-07 15:23:10
Comments - 0       Views - 745

වසර දෙකක කාලයක් තම වත්කම් හා බැරකම් හෙළි නොකළ හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට රුපියල් 1000ක දඬයක් පැනවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රිත් අරුණු ආටිගල මහත්මිය නියෝග කළාය.

2011 හා 2012 වසර වලදී ඔහු මෙම වත්කම් හෙළි කර නොමැත.  සජින් වාස්ට එරෙහිව අල්ලස් කොමිසම මගින් ගොනු කළ නඩුවට අදාළව මන්ත්‍රීවරයා වරද පිළිගත්තේය.

law-court_2900691b

වරද පිළිගත් සජින්ට රුපියල් 1000ක දඩයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017