X
මෛත්‍රිගෙන් මහින්දගේ දිස්ත්‍රික්කයට නව සංවිධායකවරු
( රුවන් කාශ්‍යප ) 2017-12-07 14:07:27
Comments - 0       Views - 1953

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා පත් කෙරුණු නව දිස්ත්‍රික් සංවිධායකවරු පස් දෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස චමින්ද කුමාර දිසානායක, නීතිඥ උපාලි මොහොට්ටි, එන්.ටී. දයානන්ද යන මහත්වරු පත්කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙක් ලෙස ඩී.එන්.ඩී. නුගවෙල මහතා පත් කර තිබේ. දිගාමඩුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික් සංවිධායක ගුණරත්න මහේන්ද්‍ර පෙරේරා මහතා පත්කර ඇත.

01 (12) copy

 

මෛත්‍රිගෙන් මහින්දගේ දිස්ත්‍රික්කයට නව සංවිධායකවරු සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017