X
190 හා 293 බස් මාර්ගයේ වාහන ගමනයට බාධා
( . . ) 2017-12-07 09:30:29
Comments - 0       Views - 583

මීගොඩ - කොටුව (190) හා හංවැල්ල - හෝමාගම (293) බස් මාර්ගයේ වාහන ගමනයට පනාගොඩ හංදියේදී බාධා එල්ල වී තිබේ. පනාගොඩ හංදියේ පිහිටි බෝධියේ  ශාඛාවක් (අත්තක්) කඩා වැටීමෙන් මෙසේ වාහන ගමනයට බාධා එල්ල වී ඇත.

ඒ හේතුවෙන් තරමක වාහන තදබදයක්ද පවතී. පොලිසිය හා නගර සභාව එක්ව එම අතු ඉවත් කිරීමේ කටයුතු සිදුකරයි. අත්ත මාර්ගයෙන් ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් මතට කඩා වැටි ඇති අතර එයින් මෝටර් රථයටද දැඩි හානි එල්ල වී තිබේ.

11763-road-closed-for-two-weeks

 

190 හා 293 බස් මාර්ගයේ වාහන ගමනයට බාධා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017