X
SLFP හා ඒකාබද්ධ අවසන් සාකච්ඡාවත් බිඳ වැටෙයි
( අම්ත් මධුරංග ) 2017-12-07 09:18:19
Comments - 4       Views - 1095

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවේ සිටිනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා නොකිරීමට ඒකාබද්ධ විපක්ෂය අවසාන වශයෙන් ඊයේ (06දා) තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී ඊයේ (06දා)  සවස රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මෙම තීරණය ගත් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා,

“ මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති  යෝජනා ගැන අවධානය යොමුවුණා. ඒ අනුව සියලුම මන්ත්‍රීවරුන්ගේ තීරණය වුණේ එක්සත් ජාතික පක්ෂ  ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් වෙනකම් සාකච්ඡා ඉදිරියට ගෙනයෑමේ තේරුමක් නැති බවයි.

මේ මැතිවරණය දේශපාලන පක්ෂවවල පුද්ගලික ඡන්දයක් නෙමෙයි මේ මැතිවරණය ජනතාවගේ මැතිවරණයක්.එහිදී ආණ්ඩු විරෝධීව අප කටයුතු කළ යුතුයි.

ආණ්ඩුව සමග සිටින පිරිස සමග එකඟතාවකට පැමිණියහොත්  ආණ්ඩු විරෝධී ඡන්ද අප සමග විරසක වෙන්න පුලුවන්. ඒ නිසා මින් ඉදිරියට මේ ගැන කතාකරන්න එපා කියලා මන්ත්‍රීවරු තිරණය කළා.“යනුවෙන් පවසා සිටියේය.0a6112ec7a22994bfb997fcc86e77423_XL

SLFP හා ඒකාබද්ධ අවසන් සාකච්ඡාවත් බිඳ වැටෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (4)
Posted by Ruwan on (2017-12-06 22:28:58)

JO team do not have any CREATIVE agenda. They are trying to have few media shows each and everyday to safeguard their party members. This cannot be continue forever. You and your IDIOTs are already defeated by the people of this country. They never think about you or your JO team by considering the FUTURE of OUR children. GOOD LUCK and continue your business but not the POLITICS.

Posted by Lion on (2017-12-06 23:36:58)

May nayakayoda meyalata oney sapa ganna.

Posted by Rajinda on (2017-12-07 02:32:33)

Good News..!! JO must go ahead alone. Alone and win as much as you can, it is thousand times better than stay with traitors and cowards.

Posted by Hemantha on (2017-12-07 00:30:31)

JO or the "Pohottuwa" is trying to come to power to protect themselves from the wrongdoings during their tenure.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017