X
විසඳුම් ලැබෙන තෙක් දුම්රිය වර්ජනය දිගටම?
( ඉන්දික හේවාවිතාරණ ) 2017-12-07 09:04:43
Comments - 1       Views - 467

බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංඝනය කරමින් දුම්රිය රියදුරු සහායකයන් බඳවා ගැනීම නවතාදමන ලෙස ඉල්ලා ඊයේ (06දා) මධ්‍යම රාත්‍රී 12.00ට ආරම්භකළ වැඩවර්ජනය විසඳුමක් ලැබෙන තෙක් ක්‍රියාත්මක කරන බව දුම්රිය රියදුරන්ගේ සංගමය සඳහන් කරයි.

බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංඝනය කරමින් රියදුරු සහායකයන් බඳවා ගැනීමට අවශ්‍ය  කටයුතු කර තිබෙන බවද එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

අදාළ ගැටලුවට විසඳුම් ලැබෙනතෙක් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටින බවද හෙතෙම පවසා සිටියේය.

rail-418923_960_720

විසඳුම් ලැබෙන තෙක් දුම්රිය වර්ජනය දිගටම? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by Ruwan on (2017-12-06 22:25:29)

Let them to continue their strike. Please,, go ahead with the recruitment and do your day to day activities. We are ready to face these difficulties by considering the FUTURE of the Railway Service. Today, also we did not see any major break-down even in Coastal line or Kelaniweli line. Good Luck for the Raily Management!

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017