X
CA ශ්‍රී ලංකා වාර්ෂික වාර්තා ප්‍රදානෝත්සවය
( ෂමිල පෙරේරා ) 2017-12-06 13:50:26
Comments - 0       Views - 298

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ 53 වැනි වාර්ෂික වාර්තා ප්‍රදානෝත්සවය ඊයේ (05දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

එම අවස්ථාවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ සභාපති ලසන්ත වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වී සිටියහ.

1_CA

CA ශ්‍රී ලංකා වාර්ෂික වාර්තා ප්‍රදානෝත්සවය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017