X
චීන කාලීන චිත්‍ර දැක්ම හා සංස්කෘතික ප්‍රසංගය හෙටින් අවසන්
( ඒෂාන් ප්‍රනාන්දු ) 2017-12-05 14:54:12
Comments - 0       Views - 1242

චීන - ශ්‍රී ලංකා සබඳතා සඳහා වසර 60ක් පිරීම නිමිත්තෙන් පවත්ව වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ලෙස චීනයේ කාලීන චිත්‍ර දැක්මක් හා සංස්කෘතික ප්‍රසංගයක්  ඊයේ (04දා) කොළඹ නිදහස් චතුරශ්‍රය ආසන්නයේ පිහිටි චීන ශ්‍රී ලංකා සංස්කෘතික මධ්‍යස්ථානයේදී ආරම්භ විය.

එහි අවසන් දිනය හෙට (06දා) වෙයි. පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා මෙම ප්‍රදර්ශනය මහ ජනතාවට විවෘතව පවතී.‍ෙඅත්කම් නිර්මාණද මෙම දැක්මට අයත් අතර, මෙහිදී ලෝකයේ විශාලම එම්බ්‍රොයිඩර් චිත්‍රයට හිමි ගිනස් වාර්තාවට හිමිකම්  කියන සිතුවමද මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කර ඇත.

මෙහිදී ලෝක උරුම තැන්ග්කා චිත්‍ර, චීන ආභරණ තාක්ෂණය ඇතුළු චීනයේ සංස්කෘතිය විදහා දැක්වෙන ඉසව් කිහිපයක්ම දැක බලා ගැනීමට අවස්ථාව තිබේ.

DSC_0019 DSC_0023 DSC_0030 DSC_0033 DSC_0039 DSC_0042 DSC_0044 DSC_0047 DSC_0051 DSC_0055 DSC_0058 DSC_0060 DSC_0063 DSC_0066 DSC_0068 DSC_0070 DSC_0071 DSC_0074 DSC_0075 DSC_0080 DSC_0084 DSC_0087 DSC_0089 DSC_0091 DSC_0093 DSC_0096 DSC_0099 DSC_0102 DSC_0103 DSC_0106 DSC_0108 DSC_0111 DSC_0114

 

 

 

චීන කාලීන චිත්‍ර දැක්ම හා සංස්කෘතික ප්‍රසංගය හෙටින් අවසන් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017