වෛද්‍ය සිසුන් නැවතත් දේශනවලට
( . . ) 2017-11-14 12:19:52
Comments - 0       Views - 930

නොවැම්බර් 20 දා සිට නැවතත් දේශන කටයුතු සඳහා සහභාගිවන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජලයත් පවසයි. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විදුහල සම්බන්ධයේ පැවැති ගැටලුව තෘප්තිමත් ආකාරයෙන් විසඳීම හේතුවෙන් ඔවුන් නැවතත් මෙසේ දේශවලට යොමුවන බව කැඳවුම්කරු සඳහන් කළේය. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වමින් වෛද්‍ය සිසුන් මාස කිහිපයක සිට පංති වර්ජනයක නිරතව සිටියි. 

Ryan.jayalath copy

 

වෛද්‍ය සිසුන් නැවතත් දේශනවලට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :