යුවළක් ගෙල වැළලාගනියි
( . . ) 2017-11-14 09:06:37
Comments - 0       Views - 1047

මිල්ලනිය, පරගස්තොට නිවසක පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් ගෙල වැළලාගෙන මියගොස් ඇති බව පොලීසිය කියයි.

කෝසල සචින් (28, මිල්ලනිය), කෝසලී මහේෂිකා (19, කිම්මන්තුඩාව) නම් දෙදෙනෙක් මෙසේ ගෙල වැළලාගෙන ඇත. ඊයේ (13දා) රාත්‍රි යේදී මෙම සිදුවීම සිදුව ඇත.

ARFBYK_2942681b

යුවළක් ගෙල වැළලාගනියි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :