ජවිපෙ ඉල්මහ විරු සැමරුම
( ඉසුරු පෙරේරා ) 2017-11-13 22:18:03
Comments - 0       Views - 1233

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු දිවි පිදූවන් ස්මරණය කරන ඉල්මහ විරු සමරුව අද (13දා) විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්විණ.

28 වන වරට පැවැත්වෙන ඉල් මහා විරු සමරුවට ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා හා ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ජවිපෙ ඉහළ නායකත්වය මෙන්ම පක්ෂ ආධාරකරුවන් රාශියක් මෙම අවස්ථාවට එක්විය.

AID_4528 AID_4534 AID_4536 AID_4539 AID_4546 AID_4554 AID_4557 AID_4568 AID_4574 AID_4575 AID_4579 AID_4596 AID_4607 AID_4614 AID_4619 AID_4624 AID_4638 AID_4643 AID_4650 AID_4655 AID_4660 AID_4667 AID_4672 AID_4677

ජවිපෙ ඉල්මහ විරු සැමරුම සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :