මහින්දගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා රිමාන්ඩ්
( . . ) 2017-11-13 14:51:03
Comments - 2       Views - 2210

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා හා තවත් දෙදෙනෙක් එළැඹෙන 15දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (13දා) නියෝග කළේය. රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් මූග්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් පවත්වන විමර්ශනයකට අදාළව මෙසේ ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඡායාරූප ඒ්ෂාන් ප්‍රනාන්දු

   DSC_2886   DSC_2914 DSC_2919

මහින්දගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා රිමාන්ඩ් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (2)
Posted by asela on (2017-11-13 11:00:56)

There are yellow robs behind every thieves. We never be able to eradicate corruption because of these monks. Instead of telling politicians and their henchmen not to rob, these monks protect them. Shame!!!

Posted by Susil on (2017-11-13 07:46:47)

Ai hamuduruwanta higacanna wei wage.horu araksha karanna dannatamath awith tiyenne.apoi mahemath buddagam.horu wenuwen sewru galawala nikam giyanam hari.mahanayaka himiwaru nidida.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :