සයිටම් විරෝධී මාරාන්තික උපවාසය අත්හරියි
( . . ) 2017-11-08 22:17:29
Comments - 1       Views - 1401

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ සාමාජිකයන් පස් දෙනෙකු ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය අද (08දා) පස්වරුවේදී අවසන් කර තිබේ.

පෙරේදා (06දා) ඔවුහු මෙම උපවාසය ආරම්භ කළහ. නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසුව ඔවුන් සිය උපවාසය අත්හැර තිබේ.

STRIKE-CALLED-OFF

සයිටම් විරෝධී මාරාන්තික උපවාසය අත්හරියි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by Raawanaa on (2017-11-08 20:54:56)

Kuhakayinta merenna denna thibune.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :