අත්තනගල්ල SLFP සංවිධායක චන්ද්‍රිකා - මහින්දානන්ද හා වෙල්ගමත් ඉවතට
( . . ) 2017-10-12 21:55:13
Comments - 1       Views - 3198

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ලෙස පත් කර තිබේ.

මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාවලපිටිය ආසන සංවිධායක ධුරයෙන්ද, කුමාර වෙල්ගම මහතා මතුගම ආසන සංවිධායක ධුරයෙන්ද ඉවත්කර තිබේ.

මතුගම නව ආසන සංවිධායකවරිය ලෙස හිටපු ඇමැතිනි සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර මහත්මිය සහ නාවලපිටිය නව සංවිධායක ලෙස මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච් ඒ රණසිං මහතා පත් කර තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම් සිදුකර තිබේ.

SLFP-Logo copy

 

අත්තනගල්ල SLFP සංවිධායක චන්ද්‍රිකා - මහින්දානන්ද හා වෙල්ගමත් ඉවතට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by Deepal Nirosh on (2017-10-12 21:51:15)

එහෙනම් මේවටයි මේ කල් මරන්නෙ, අපරාදෙ අපේ ෆයිසර් ඇමතිතුමයි මැකෝයි නිකාං බැනුම් අහනවා

Posted by Deepal Nirosh on (2017-10-12 21:51:15)

එහෙනම් මේවටයි මේ කල් මරන්නෙ, අපරාදෙ අපේ ෆයිසර් ඇමතිතුමයි මැකෝයි නිකාං බැනුම් අහනවා

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :