ASP දළුවත්ත මාරු කරයි
( . . ) 2017-10-12 17:11:21
Comments - 2       Views - 826

හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහතා වහාම ක්‍රියත්මකවන පරිදි මාතර කොට්ඨාසයට මාරු කර තිබේ.

හම්බන්තොටදී පසුගියදා පැවැති විරෝධතාව අතරතුරදී අත්අඩංගුවට ගත්  තරුණයකුට පහරදීමේ සිද්ධිය හේතුවෙන් කරන පරීක්ෂණ අනුව ඔහුට මෙම මාරුව ලැබී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන්  පොලිස්පතිවරයාගේ නියමයෙන් ගාල්ල නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ  පරීක්ෂණ ආරම්භ කර තිබේ.

sri_lanka_police

ASP දළුවත්ත මාරු කරයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (2)
Posted by සෙනෙවි on (2017-10-13 07:55:50)

මාරු කරල මදි .මෙයාගෙ කන ගලවල තරුණයගෙ ආබාධයට ලක් වූ කනේ සවි කරන්න වටින්නෙ

Posted by Deepal Nirosh on (2017-10-12 21:42:37)

එහෙනම් අපිත් ගහමු කනේ පාරක්, අපිටත් මේ වගේම ස්ථාන මාරුවක් ලබා ගන්න පුළුවන්.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :