JVPයට මඩ ගැහුවට සැලෙන්නේ නෑ
( ඉන්දික හේවාවිතාරණ ) 2017-10-12 20:38:02
Comments - 0       Views - 1178

බංකොලොත් දේශපාලඥයන් පිරිසක් විසින් ජනතා විමුක්ති පෙරමුණට හා පක්ෂයට අනුබද්ධ දූෂණ වංචා හෙළිකරන සංගම්වලට මඩප්‍රහාර එල්ල කර විනාශ කර දැමීමට උත්සාහ කරමින් සිටින බව ජනතා විමුක්තිපෙරමුණ සඳහන් කරයි.

රාජපක්ෂ මර්දනයට බියනොවී රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණට හා අනුබද්ධ සංගමවලට මඩප්‍රහාර එල්ල කර එහි වැඩකටයුතු අඩපණකළ නොහැකි බවද එම පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

ඉදිරියේදී මේ ආකාරයට මඩ අවලාද නගන දේශපාලඥයන්ගේ වංචා දූෂණ හෙළි කිරීමටත් කටයුතු කරන බවද අද (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

wasantha s

 

JVPයට මඩ ගැහුවට සැලෙන්නේ නෑ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :