දුම්රිය වෘත්තීය සමිති හා ජනපති ලේකම් අතර සාකච්ඡාවක්
( ඉන්දික හේවාවිතාරණ ) 2017-10-12 15:07:48
Comments - 0       Views - 860

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් හා ජනාධිපති ලේකම්වරයා අතර අද (12දා) සවස 3.00 ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.

විෂය භාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා දුම්රිය වැඩවර්ජනය  අඛණ්ඩව සිදුකිරීමට තීරණය කිරීමත් සමග මෙම සාකච්ඡාව ලබාදී තිබෙන බවද වාත්තීය සමිති නියෝජිතයෝ පවසා සිටිති.

මෙම සාකච්ඡාවේදී නිසි විසඳුම් ලැබුණහොත් වර්ජනය නවතා දමන බවත්, එය අසාර්ථක වුවහොත් අඛණ්ඩව වර්ජනය සිදුකරන බවද එම පිරිස් පෙන්වා දෙති.

rail-418923_960_720

 

දුම්රිය වෘත්තීය සමිති හා ජනපති ලේකම් අතර සාකච්ඡාවක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :