ළහිරු හා සුගතානන්ද හිමියෝ රිමාන්ඩ්
( ඉන්දික හේවාවිතාරණ ) 2017-10-12 13:28:05
Comments - 0       Views - 737

අධිකරණ නියෝග කඩකරමින් පසුගිය 10 වැනිදා කොළඹදී පෙළපාළියක් පැවැත්වීමේ චෝදනාව මත අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු පෙරමුණේ සභාපති හිමි හා අන්තරේ කැඳවුම්කරු මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙනත් නඩුවක් වෙනුවෙන් පෙනී සිටීමට ගිය අවස්ථාවේදී මෙම දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මේ අනුව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ සභාපති පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි හා අන්තරේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා මෙලෙස රක්ෂිත බන්ධනගාර ගත කර තිබේ. 

Gavel-and-Handcuffs_31 copy

 

ළහිරු හා සුගතානන්ද හිමියෝ රිමාන්ඩ් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :