මධ්‍යම අධිවේගය ගලගෙදරින් නිමවෙයි නුවරට මන්තීරු 4ක මාර්ගයක්
( චාමර සම්පත් ) 2017-10-12 05:06:55
Comments - 7       Views - 8187

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ගලගෙදර දක්වා පමණක් ඉදිකර එතැන් සිය මහනුවර දක්වා මංතීරු හතරක මාර්ගයක් ඉදිකිරීමට රජය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ(11දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේබව කීවේය.

මධ්‍යම අධිවේදී මාර්ගයේ ගලගෙදර සිට මහනුවර දක්වා ඉදිකිරීමේදී උමං මාර්ග හරහා ඉදිකිරීමට සිදුවන අතර ඒ සඳහා අධික වියදමක් වැය වන බැවින් රජය මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේසම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා අවස්ථාවක් ලබාදීමට එකඟ වූ බවද පැවසූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා,

“කඩවත සිට ගලගෙදර දක්වා අධිවේගී මාර්ගය ඉදිකරනවා. ගලගෙදර සිට මහනුවර දක්වා මංතීරු හතරක මාර්ගයක් ඉදිකරනවා. ගලගෙදර සිට මහනුවර දක්වා අධිවේගී මාර්ගය ඉදිකරනවානම් උමං මාර්ග මතින් මාර්ගය ගෙනියන්න වෙන්නේ. එහෙම වුණොත් වඩා වැඩි මුදලක්  වැයවෙනවා.ඒනිසා ගලගෙදර සිට මහනුවර දක්වා මංතීරු හතරක මාර්ගයක් ඉදිකරනවා" යැයි පැවසීය.

z_p06-Central Expressway

මධ්‍යම අධිවේගය ගලගෙදරින් නිමවෙයි නුවරට මන්තීරු 4ක මාර්ගයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (7)
Posted by san on (2017-10-11 18:33:25)

great news, save the money and widen Barigama to peradeniya road, current Kurunagalaroad is very wide and need to have Carparking build next to the towns between Galagedara and Kandy so no cars are parked by the Road

Posted by Sanathi Gamage on (2017-10-11 20:46:03)

අර මල්වත්ත ලොක්කා මොකද කියන්නේ.

Posted by Lion on (2017-10-11 18:57:36)

May para nathiwa apa windinne maha dukak. Nuwara api me para nathikama nisa vindina wedanawa danne, Karunakarala may para 2020 wenakotawath ivarayak karanna. obalata budu saranai.

Posted by කපිල on (2017-10-12 03:25:25)

යන්තං ඇති තීරණයක් ගත්ත. 

Posted by sam on (2017-10-12 04:07:24)

This is 190 Kms. It takes at least 2 hours and 30 minutes. But Usually Kandy to colombo is 115 Kms. Totally waste of money , fuel and time. Pathetic.

Posted by Sanath on (2017-10-12 05:16:09)

Quite agree with Sam. It appears that there is no advantage to be gained, except, may be, no traffic congetion.

Posted by Gayan on (2017-10-12 05:34:23)

Sam and Sanath From Kadawatha to Pothuhara (62.8Kms) From Pothuhara to Galagedara (32.5Kms) = 95.3Kms

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :