අගමැති වෙන්න සිහින දකින ඇමතිවරු 30ක්
( . . ) 2017-10-11 16:26:17
Comments - 0       Views - 4637

අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය මංගල සමරවී ඇතුළු ඇමතිවරු 30ක් මේ වන විට අගමැති ධුරය වෙනුවෙන් සිහින දකිමින් සිටින බව බොදු බලසේනා ජාලයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියො පවසති.


අගමැති වෙන්න සිහින දකින ඇමතිවරු 30ක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :