2018-04-27
අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය මංගල සමරවී ඇතුළු ඇමතිවරු 30ක් මේ වන විට අගමැති ධුරය වෙනුවෙන් සිහින දකිමින් සිටින බව බොදු බලසේනා ජාලයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියො පවසති.