සංගාට චරිත දෙකක්
( රුවන් කාශ්‍යප ) 2017-10-11 11:53:11
Comments - 0       Views - 2370

පාකිස්තාන සුපර් ලීග විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයෙකු මෙන්ම උපදෙශකයෙකු ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරට සිදුව තිබේ.

ඒ පාකිස්තාන සුපිරි ලීග විස්සයි20 තරගාවලිය වෙනුවෙන් හඳුන්වාදුන් නවතම කණ්ඩායම වෙන මල්ටාන් සුල්තාන් කණ්ඩායම සංගාව ක්‍රීඩකයෙකු ලෙස හා උපදේශකයෙකු ලෙස එක්කර ගැනීම හේතුවෙනි.

මෙම කණ්ඩායමට සංගාට අහතරව ෂොයිබ් මලික්, කිරන් පොලාඩ්, සොහායිල් තන්වීර්, මොහොමඩ් ඉර්ෆාන්, ජුනයිඩ් ඛාන්, සොයිබ් මක්සූඩ් යන ක්‍රීඩකයෝද ඇතුළත් වෙති. 

Kumar-Sangakkara10

සංගාට චරිත දෙකක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :