ගල්කිස්ස රොහින්ග්‍යා සිදුවීම - එක් අයෙක් අත්අඩංගුවට
( . . ) 2017-09-29 20:59:49
Comments - 1       Views - 1394

රොහින්ග්‍යා සරණාගතයින් පිරිසක් රඳවා සිටි ගොඩනැගිල්ලක් ඉදිරිපිට ඇති වූ උණුසුම්කාරී තත්ත්වයට අදාළව සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ ඒකකය පරීක්ෂණ පවත්වන්නේ වැඩබලන පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතා කළ නියෝගයක් අනුවය. පසුගිය 26 දා මෙම සිදුවීම සිදුවිය.

sri_lanka_police

ගල්කිස්ස රොහින්ග්‍යා සිදුවීම - එක් අයෙක් අත්අඩංගුවට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by Tharanga on (2017-09-29 23:25:28)

ape policiyath karanne oya wage wedama thamai. Rohingya karayo lankawata awe kohomada lankawe inne kohomada lankawe iskola walata lamai demme kohomada kiyana awa hoyanna ne.  awata action ne policiyen. Anduwa budi. 

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :