X
ඊවා වනසුන්දර වැඩබලන අගවිනිසුරු ලෙස දිවුරුම්දෙයි
( නරේන් විශ්වජිත් ) 2017-09-13 20:12:01
Comments - 0       Views - 954

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු ලෙස අද (13දා) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

මෙම පත්කිරීම හෙට (14දා) සිට ක්‍රියාත්මකය. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

ඊවා වනසුන්දර වැඩබලන අගවිනිසුරු ලෙස දිවුරුම්දෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :