X
අරුන්දිකට ඇමතිධුරය අහිමිවීමට හේතුව මහින්ද කියයි
( ඉන්දික හේවාවිතාරණ ) 2017-09-13 18:00:23
Comments - 1       Views - 1417

ආණ්ඩුවේ සිටිමින් පක්ෂයේ ප්‍රතිපත්ති කඩ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට මධ්‍යම කාරක සභාව ගන්නා විනය ක්‍රියාමාර්ගවලට නතුවීමට සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

අරුන්දික ප්‍රනාන්දු මහතාට අමාත්‍ය ධුරය අහිමිවීමටද මෙම කාරණා බලපෑ බවත්, ප්‍රතිපත්ති විවේචනය කරන සාමාජිකයන්ගේ සාමාජිකත්වය පිළිබඳවදමධ්‍යම කාරක සභාවට තීන්දු ගතහැකි බවත් අද (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේය.

 

 

අරුන්දිකට ඇමතිධුරය අහිමිවීමට හේතුව මහින්ද කියයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by සෙනෙවි on (2017-09-13 07:10:12)

එහෙමද ඔහෙලගෙ ප්‍රජාතන්ත්‍ර වාදය ?

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :