X
බස් - ත්‍රිරෝද අනතුරකින් පියා හා පුතා මැරුට
( . . ) 2017-09-13 16:43:28
Comments - 0       Views - 556

කොළඹ - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ මාරකොල්ලිය ප්‍රදේශයේදී  ලංගම බස්රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් පිය-පුතු දෙපළක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කතරගම සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් හා තංගල්ල සිට හම්බන්තොට බලා ධාවනය වූ ත්‍රිරෝද රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත. අද (13දා) සිදුවූ අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ ඩික්සන් ලාල් (42), අනුසර ලක්නද (06) යන දෙදෙනෙකි. බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

බස් - ත්‍රිරෝද අනතුරකින් පියා හා පුතා මැරුට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :