X
ආර්ථීකය සවිමත් කිරීමට ජාතික ආර්ථීක සභාවක්
( ෂමිල පෙරේරා ) 2017-09-12 17:45:39
Comments - 0       Views - 707

රටේ ජාතික ආර්ථීකය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  පත්කරන ලද ජාතික ආර්ථීක සභාව පළමු වරට අද (12දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, සරත් අමුණුගම, සුසිල් ප්‍රේමජයන්ත, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථීක කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ශාන්ත බණ්ඩාර සහ ජාතික ආර්ථීක සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහතවරුන් ඊට සහභාගී වූහ.

ආර්ථීකය සවිමත් කිරීමට ජාතික ආර්ථීක සභාවක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :