X
මෛත්‍රී සීයා සොයා ආ දියණිය
( . . ) 2017-09-11 07:33:45
Comments - 2       Views - 3332

කවුඩුල්ලේදී ඊයේ (10දා) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී ජනපතිවරයාට මෛත්‍රී සීයා යැයි ආමන්ත්‍රණය කරමින් ජනතාව අතර සිටි දියණියක් ජනපතිවරයා සොයා දිව ගියාය. ඇය ජනපතිවරයා වෙත යන විට ජනපති ආරක්ෂකයින් විසින් ඇයව නැවැත්වීමට උත්සාහ කළත් ජනපතිවරයා මැදිහත්වී ඇයට තම සමිපයට පැමිණීමඉ ඉඩදුන්නේය.

පසුව ඇය ජනපතිවරයාගේ උකුළ මත වාඩි වී උත්සවය අවසන් වන තෙක්ම සිටියේය. ජනපතිවරයා හා දියණිය අතර සුහද කතබහක් සිදුවූ අතර දෙදෙනාම සිනහවෙමින් කාලය ගත කළෝය. 

4 copy 5 copy 6

මෛත්‍රී සීයා සොයා ආ දියණිය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (2)
Posted by එම් ඒ ආර් ජයලාල් on (2017-09-11 03:18:11)

මේ කුඩා දියණිය නියෝජනය කරන්නේ අපේ රටේ සමස්ත ළමා පරපුරයි එම නිසා ඔබතුමා ඔවුන්ගේ ආරක්ෂාව හා අභිව්ර්ධිය වෙනුවෙන් දැඩි තීන්දු තීරණ ගනු ඇති කියා විස්වාස කරමි.

Posted by Ruwan on (2017-09-10 23:40:26)

Even the small kids know about your VALUE for the country. Long Live OUR Hon. President.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :