අපරික්ෂාකාරී ධාවනයෙන් අලියෙකුට බරපතළයි
( චමිල් රූපසිංහ ) 2017-09-10 15:20:27
Comments - 1       Views - 1882

රෝගී වූ අලියෙකු ප්‍රතිකාර සඳහා ඊයේ (09දා) පස්වරුවේ පින්නවල ප්‍රදේශයට කන්ටේනර් රථයකින් ගෙනයන අවස්ථාවේ එහිතිරිංග තද කිරීමේදීඇති වූ ගැස්සීමෙන් එම අලියා කන්ටේනර් රථය තුළම ඇද වැටීඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

මෙම අලියා හබරණ සිට කන්ටේනර් රථයකින් පින්නවල ප්‍රදේශයට ප්‍රතිකාර සඳහා ගෙනයමින් සිටි අවස්ථාවේදී කඩුගන්නාව හේනාවල රෝහල අසලදී අනතුරට මුහුණපා ඇති අතර, ප්‍රදේශවාසීන් එකතුව අලියා කන්ටේනර් රථයෙන් දොඹකර ආධාරයෙන් බිමට ගෙන ඇත.

වෛද්‍යවරුන් මේ වනවිට ප්‍රතිකාර ලබාදෙමින් සිටයද අදාළ අලියා තවමත් සුව අතට පත්ව නොමැත.

 2 copy 3 copy 6 copy 7 copy 8 copy

 

 

අපරික්ෂාකාරී ධාවනයෙන් අලියෙකුට බරපතළයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by Anton on (2017-09-10 15:16:36)

Owner could sue the driver for endangering the life of his elephant by his reckless driving.

Posted by Anton on (2017-09-10 15:16:36)

Owner could sue the driver for endangering the life of his elephant by his reckless driving.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...