එළවළු, පලා හා පලතුරු දිනපතා ආහාරයට ගැනීමේ වාසි 07ක්
( නදීශානි පතිරණ ) 2017-09-06 12:35:21
Comments - 0       Views - 1636

දිනපතා නිර්දේශිත ප්‍රමාණවලින් (Servings) එළවළු/ පලා වර්ග 03ක් වත් හා පලතුරු වර්ග 2ක් වත් ආහාරයට එක්කර ගැනීම වෛද්‍ය නිර්දේශය වේ. ශරීරයට අත්‍යවශ්‍ය විටමින්, ඛනිජ ලවණ, තන්තු හා ප්‍රතිඔක්සිකාරක නොඅඩුව ලැබෙන්නේ මේ හරහාය. එමගින්,

01) ලෙඩරෝගවලට ඔරොත්තුදීමේ හැකියාව වැඩිවේ.


02) සිරුරේ බර වැඩිවීම පාලනය කරයි.


03) කොලෙස්ටරෝල් හා සීනි සිරුරට උරා ගැනීම පාලනය කරයි.


04) මලබද්ධය අඩුකරයි.


05) ආහාරයට විවිධ රස එකතු කරයි.


06) ආහාර ප්‍රියජනක කරයි.


07) පිළිකා ඇතිවීමේ අවදානම අඩුකරයි.

 

එළවළු, පලා හා පලතුරු දිනපතා ආහාරයට ගැනීමේ වාසි 07ක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...