මෙවර ටෙනිස් ජාතික ශූරයා ෂාමල්
( ඔෂිත වරකපිටිය ) 2017-08-12 23:47:39
Comments - 0       Views - 133

මෙවර ටෙනිස් ජාතික ශූරයා වන්නට ෂාමල් දිසානායක සමත් විය. ඒ තරගාවලියේ අවසන් මහා තරගයේදී තරග වට 2-0 ක පහසු ජයක් හිමි කර ගනිමිනි. කොළඹ ටෙනිස් සම්මේලන මූලස්ථානයේදී අද (12) පැවති අවසන් මහා තරගයේදී පහසුවෙන් සිය ජයග්‍රහණය තහවුරු කර ගත් ෂාමල් සිය ප්‍රතිවාදියා පරාජයට පත් කලේ 6-0 ක් හා 6-0 ක් ලෙසිනි. ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනය විසින් මෙම තරගාවලිය සංවිධානය කලේය.

මෙවර ටෙනිස් ජාතික ශූරයා ෂාමල් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017