පාලු ළිඳේ දිය නෑමට ගොස් ජීවිතක්ෂයට
( . . ) 2017-08-12 11:00:31
Comments - 0       Views - 210

උප්පුවේලි පොලිස් වසමේ පාලු කෘෂි ළිදකට පැන දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ (11දා) මෙම අනතුර සිදුව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ ලෝහනාදන් කේමලාදන් (16), කෝදීස්වරම් ප්‍රවිරාජ් (15) නැමැති තරුණයන් දෙදෙනෙකි.

පාලු ළිඳේ දිය නෑමට ගොස් ජීවිතක්ෂයට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :