මෙයා ගැන දන්නවනම් පොලීසියයට කියන්න
( . . ) 2017-08-12 09:50:02
Comments - 0       Views - 675

කෝලලකෑම් හා ගිනි අවි සන්තකයේ තබා ගැනිම සම්බන්ධයෙන් පොලීසිය කරන විමර්ශනයකට අදාළව සැකකරුවෙකු සෙයා ගැනීමට පොලීසිය මහජනතාවගේ උපකාර ඉල්ලා සිටියි.

ධර්ම කීර්ති තාරක පෙරේරා විජේසේකර නැමැති මෙම සැකකරු නානාතොට කොස්ගොඩ පදිංචි මබ පොලීසිය පවසයි.

සැකකරුගේ ඡායාරූපය

මෙයා ගැන දන්නවනම් පොලීසියයට කියන්න සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :