සමස්ත ලංකා ගොවිජන සම්මේලනය කොළඹට
( ඒෂාන් ප්‍රනාන්දු ) 2017-08-09 17:37:47
Comments - 0       Views - 787

වගා හානි වෙනුවෙන් රජය  ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් 40000ක මුදල නිසියාකාරව නොලැබුණ බව සඳහන් කරමින් සමස්ත ලංකා ගොවිජන සම්මේනය අද (09දා) කොළඹට පැමිණියහ. ඔවුහු පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවක් පවත්වා පසුව කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ගියේය. එහිදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාවක් පැවැත්වූ අතර එය අසාර්ථක වූ බවද ගොවියෝ සඳහන් කළෝය. 

DSC_0170 DSC_0178 DSC_0182 DSC_0189 DSC_0213 DSC_0226 DSC_0252 DSC_0273 DSC_0291 DSC_0300 DSC_0310 DSC_0313 DSC_0329 DSC_0339

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය කොළඹට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :