තනිවම පැල්පතක දිවිගෙවමින් උසස් පෙළට සූදානම් වන දිරිය සිසුවිය
( එස් කරුණාරත්න ) 2017-08-09 10:32:18
Comments - 5       Views - 3969

හුදකලාව පැල්පතක දිවි ගෙවමින් උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුවියක පසුගියදා ගලේවෙල ප්‍රදේශයේදී අපට හමුවිය.
ඇය එම ප්‍ර‘දේශයේම පාසලක කලා විෂයය ධාරාවෙන් උසස් පෙළ හදාරන්නීය. ඇය පදිංචිව සිටින ප්‍රදේශයට ගිය අපට දැකගත හැකිවූයේ දිරාගිය පොල්අතු හා මැටි යොදා සකස්කරන ලද කුඩා පැල්පතකි. විදුලිය පහසුකම් නොමැති එම පැල්පතෙහි ලාම්පු එළියෙන් පාඩම් කටයුතු සිදුකරන ඇය, ගුරුවරියක වීමේ අනාගත බලාපොරොත්තුවෙන් සිටින්නීය.  

තම ජීවිතය පිළිබඳ අදහස් දැක්වූ ඇය පවසා සිටියේ, "මම ප්‍රශ්න ගොඩක හිටියේ. මගේ තාත්තා හදිසියේ නැතිවුණා. අම්මා වෙන විවාහයක් කරගත්තා. මගේ නංගිලා දෙන්නා අම්මා ළඟ ඉන්නෙ. මම බාප්පත් එක්ක ඒ නිවසේ ඉන්න කැමැති නැහැ. මට පාඩම් කරන්න බෑ, එතැන ප්‍රශ්න ගොඩක් තිබෙනවා. ඒ නිසා මම තීරණය කළා තාත්තගේ ඉඩමේ පොඩියට පැලක් හදාගෙන තනිව ජීවත් වෙන්න. දැන් වසර කිහිපයක් මෙහෙම ඉන්නවා. මට දැන් බයක් දැනෙන්නේ නැහැ. මගේ එකම අරමුණ තමයි ගුරුවරියක් වෙලා මා වගේ අසරණ තවත් දරුවන්ට උගන්වන එක.

මම නිවාඩු දවස්වලට කුලියට උදලුගාන්න, ලූනු හදන්න, වල්පැළ ගලවන්න යනවා. දවසට රු. 700ක් ලැබෙනවා. ඒ මුදල් කෑමට හා ඉගෙනීම්වලට වියදම් කරනවා. සමහර දවස්වලට උයන්නේ නැහැ. සමහර දවස්වලට එක වේලක් උයනවා. ඒක තුන්වේලටම හරි, දෙවේලට හරි කනවා. නැත්නම් බිස්කට් එකක් කාලා තේ එකක් හදාගෙන බීලා පාඩම් කරනවා. මගේ අරමුණ කෑමබීම නෙවෙයි. මම මේ ඉන්න අක්කරයක ඉඩම ලක්ෂ තුනහමාරකට බාප්පා උකස් කරලා. ඒක බේරාගන්න ඕනෙ. මම ඉගෙන ගෙන කොහොම හරි ඒ දේ කරනවා" යනුවෙනි. 

කේ.ජී. නිමේෂා මධුවන්ති - කොමර්ෂල් බැංකුව - ගලේවෙල 8090029145

??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ???????????????????????????????

තනිවම පැල්පතක දිවිගෙවමින් උසස් පෙළට සූදානම් වන දිරිය සිසුවිය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (5)
Posted by Ranjith on (2017-08-10 03:10:37)

Please just 350 persons and one good lawyer We can help her, please give hands to stand for her

Posted by Nishantha on (2017-08-10 10:05:44)

we will support too. She must be protected by authorities !!

Posted by one srilankan on (2017-08-08 23:36:13)

දයාඹර දියණියනි. අපිත් ඔබට හැකි අයුරින් උදව් කරනවා. ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිටයි. ඔබට ඉලක්කයට යෑමට ශක්තිය ලැබේවා. ජයෙන් ජයම වේවා. 

Posted by Rohan on (2017-08-09 10:39:47)

expose this story is good but she is not secured now. need authorities help.

Posted by jack on (2017-08-09 15:04:33)

The isolated life this teen spends is now known to everyone and defenseless this girl's safety is at a great risk. The govt., must arrange some protection before we hear about another Vidya tragedy. The ministry dedicated for the well being of women should take proper action at once.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :