ශිකර් දවාන් ශ්‍රී ලංකා සංචාරයට එක්වෙයි
( රුවන් කාශ්‍යප ) 2017-07-17 15:35:32
Comments - 0       Views - 792

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත ශ්‍රී ලංකා තරග සංචාරයේදී ඉන්දිය ටෙස්ට් සංචිතයට ආරම්භක පිතිකරු ශිකර් දවාන් නම් කිරිමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබේ. ඒ ආබාධයකට ලක්වූ ඉන්දිය පිතිකරු මුරලි විජේ වෙනුවටය.

ශිකර් දවාන් ශ්‍රී ලංකා සංචාරයට එක්වෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :